أَشْرَقَتْ أَنْوَارْ مُحَمَّد
මුහම්මද් ආලෝකය බැබළුණි.
Si
Si
أَشْرَقَتْ أَنْوَارْ مُحَمَّد
عِنْدَمَا هَلَّ الْرَّبِيع
මුහම්මද් නබිඳුන්ගේ ආලෝකය විහිදුණි
රබීඋ මාසය උදා වූ කල්හී
يَا لَهُ مَوْلُودْ مُمَجَّدْ
صَانَهُ اللهُ السَّمِيع
අහෝ, කෙතරම් මහිමාන්විත උපතක්ද!
සර්වශ්‍රවණ අල්ලාහ් දෙවිඳුන් ඔහුව සුරැකුවේය
لَيْلَةُ الإِثْنَيْنِ وَضَعَتْ
آمِنَةْ خَيْرَ الأَنَام
සඳුදා දින රැයෙහි බිහි කළාය
ආමිනා මෑණියන් මනුසත් සංහතියේ ශ්‍රේෂ්ඨතමයාණන්ව
مَعْ طُلُوعِ الْفَجْرِ سَمِعَتْ
أَنَّهُ وُلِدَ الْشَّفِيعْ
අරුණෝදය උදාවත්ම ඇසුණි
මැදිහත්කරුණාණන් ජනිත වූ බව