قَدْ بَدَا إِلَيَّ نُورُهَا عَشِياً
Her Light Appeared to Me at Dusk
Si
قَدْ بَدَا إِلَيَّ
نُورُهَا عَشِيَّا
එහි ආලෝකය මා වෙත ප්‍රකට විය
සැඳෑ යාමයේ එහි නුරාව විහිදුණි
ذَاتٌ فَتَنَتْ فِي حُلَى حُسْنِهَا الْبَرِيَّة
තම රූ සපුවේ අලංකාරයෙන් මැවුම් ලෝකයම වශී කළා වූ ඒ සාරයයි
أَسْمَاءٌ جَلِيلَةْ
كَمْ شَفَتْ عَلِيَلا
ශ්‍රේෂ්ඨ වූ නාමයන්
කෙතරම් නම් ගිලනුන් සුවපත් කළේද
أَمْسَى قَتِيلاً فِي الْهَوَى وَقَضَى الْمَنِيَّةْ
ප්‍රේමයෙන් ආතුරව මියගිය ඔහු සිය අවසානය සපුරා ගත්තේය
صَا حِ لَا تَلُمْنِي
مَدْحُ الْنَّبِي فَنِّي
මා මිතුර, මට දොස් නොකියන්න
නබි සමිඳුන්ගේ ගුණ ගැයීම මගේ කලාවයි
خَمْرِيَ وَ دَنِي مِنْ طِلَا ثَغْرِ هَا الدُرِيَّة
මගේ මධු පැන් සහ බඳුන, ඇගේ මුතු වන් මුවෙහි දීප්තියෙනි
صَلَى ذُو الْجَلَالِ
عَلَى الْنَّبِي الْغَا لِي
මහිමාන්විත දෙවිඳාණෝ ආශීර්වාද පතුරුවත්වා
අති ගෞරවනීය නබි සමිඳුන් කෙරෙහි
ثُمَّ الْآلِ ذَوِي الْعُلَا الْصَّحْبِ وَالْذُرِيَّة
ඉන්පසු උසස් වූ පවුලේ උදවියට, සගයන්ට සහ පරම්පරාවට