يَا جَدَّ السُّلَالَةْ
ශ්‍රේෂ්ඨ වංශයේ පූර්වජයාණෙනි
Si
يَا جَدَّ السُّلَالَةْ
يَا مَجْمَعَ كَمَالَهْ
පරම්පරාවේ ශ්‍රේෂ්ඨ මුත්තණෙනි
පිරිපුන් බවේ කේන්ද්‍රස්ථානයෙනි
يَا جَمِيلًا فِي جَمَالِهْ
جَمَالُكَ لَا مِثَالَهْ
ස්වකීය රූ සපුවෙන් බබළන්නාණෙනි
ඔබගේ සුන්දරත්වයට සමකළ හැකි කිසිවක් නැත
فَائِقٌ لِلْبُدُورِ
مُقْتَبَسٌ بِنُورِهِ
පූර්ණ චන්ද්‍රයා අභිබවා යන්නා වූ
එතුමන්ගේ ආලෝකයෙන් උපුටා ගත්
مُشْتَاقٌ أَنَ أَزُورَهُ
عِنْدَهُ الدَّمْعُ سَالَا
එතුමන් බැහැදැකීමට මම ආශා කරමි
එතුමන් හමුවේ කඳුළු වැගිරෙයි
يَا جَدَّ السُّلَالَةْ
يَا مَجْمَعَ كَمَالَهْ
පරම්පරාවේ ශ්‍රේෂ්ඨ මුත්තණෙනි
පිරිපුන් බවේ කේන්ද්‍රස්ථානයෙනි
يَا جَمِيلًا فِي جَمَالِهْ
جَمَالُكَ لَا مِثَالَهْ
ස්වකීය රූ සපුවෙන් බබළන්නාණෙනි
ඔබගේ සුන්දරත්වයට සමකළ හැකි කිසිවක් නැත
رُؤْيَاكَ النَّبِيَّ
سَعَادَةٌ هَنِيَّةْ
නබිතුමාණෙනි, ඔබව දැකීම
සැබෑ වූත් පරම වූත් සතුටකි
بِرِيحِهَا الْعِطْرِيَّةْ
فِي النَّوْمِ أَوْ خَيَالَا
එම සුවඳවත් සුළඟ සමඟ
නින්දේදී හෝ සිහින ලෝකයකදී හෝ
يَا جَدَّ السُّلَالَةْ
يَا مَجْمَعَ كَمَالَهْ
පරම්පරාවේ ශ්‍රේෂ්ඨ මුත්තණෙනි
පිරිපුන් බවේ කේන්ද්‍රස්ථානයෙනි
يَا جَمِيلًا فِي جَمَالِهْ
جَمَالُكَ لَا مِثَالَهْ
ස්වකීය රූ සපුවෙන් බබළන්නාණෙනි
ඔබගේ සුන්දරත්වයට සමකළ හැකි කිසිවක් නැත
جِئْتُ لِلرِّحَابِ
وَاقِفٌ بِبَابِه
මම එම පුණ්‍ය භූමියට පැමිණියෙමි
එතුමන්ගේ දොරටුව අභියස රැඳී සිටිමි
بِمَجْمَعَ الْأَحْبَابِ
حَطَطْتُ الرِّحَالَ
ආදරවන්තයින්ගේ සංගමයේදී
මම මාගේ සියලු බර බිම තැබුවෙමි
يَا جَدَّ السُّلَالَةْ
يَا مَجْمَعَ كَمَالَهْ
පරම්පරාවේ ශ්‍රේෂ්ඨ මුත්තණෙනි
පිරිපුන් බවේ කේන්ද්‍රස්ථානයෙනි
يَا جَمِيلًا فِي جَمَالِهْ
جَمَالُكَ لَا مِثَالَهْ
ස්වකීය රූ සපුවෙන් බබළන්නාණෙනි
ඔබගේ සුන්දරත්වයට සමකළ හැකි කිසිවක් නැත
أَسَدٌ فَوْقَ نَارَا
حَيْدَرْ الْكَرَّارَ
ගින්නක් මෙන් අති බලවත් සිංහයා
නැවත නැවතත් ප්‍රහාර දෙන 'හයිදර්' තුමාණෝය
كَمْ بِالسَّيْفِ صَالَ
كَمْ رَعَدَ الْجِبَالَ
කඩුවෙන් කෙතරම් නම් දස්කම් පෑවාද
කෙතරම් නම් කඳු පර්වත ගිගුම් දුන්නේද
يَا جَدَّ السُّلَالَةْ
يَا مَجْمَعَ كَمَالَهْ
පරම්පරාවේ ශ්‍රේෂ්ඨ මුත්තණෙනි
පිරිපුන් බවේ කේන්ද්‍රස්ථානයෙනි
يَا جَمِيلًا فِي جَمَالِهْ
جَمَالُكَ لَا مِثَالَهْ
ස්වකීය රූ සපුවෙන් බබළන්නාණෙනි
ඔබගේ සුන්දරත්වයට සමකළ හැකි කිසිවක් නැත
أَهْلِي وَقَبُولِي
بِالزَّهْرَا الْبَتُولِ
මාගේ පවුල සහ මාගේ පිළිගැනීම
පතිවත රැකි සහ්රා තුමියගේ ගෞරවයෙනි
يَا بِنْتَ الرَّسُولِ
بَلِّغِي الْآمَالَ
රසූල්ල්ලාහ්ගේ දියණියණෙනි
අපගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්න
يَا جَدَّ السُّلَالَةْ
يَا مَجْمَعَ كَمَالَهْ
පරම්පරාවේ ශ්‍රේෂ්ඨ මුත්තණෙනි
පිරිපුන් බවේ කේන්ද්‍රස්ථානයෙනි
يَا جَمِيلًا فِي جَمَالِهْ
جَمَالُكَ لَا مِثَالَهْ
ස්වකීය රූ සපුවෙන් බබළන්නාණෙනි
ඔබගේ සුන්දරත්වයට සමකළ හැකි කිසිවක් නැත
بِزَيْنَبَ الْمُشَيرَةْ
وَنَفِيسَةَ الْكَبِيرَةْ
මඟ පෙන්වන සෙයිනබ් තුමිය සහ
ශ්‍රේෂ්ඨ වූ නෆීසා තුමියගේ මැදිහත් වීමෙන්
وَعَائِشَةَ الْمُنِيرَةْ
أَنْتُمْ خَيْرُ آلَ
ආලෝකවත් වූ ආයිෂා තුමියත් සමඟ
ඔබ වනාහි උතුම්ම ඥාතීන් වන්නාහුය
يَا جَدَّ السُّلَالَةْ
يَا مَجْمَعَ كَمَالَهْ
පරම්පරාවේ ශ්‍රේෂ්ඨ මුත්තණෙනි
පිරිපුන් බවේ කේන්ද්‍රස්ථානයෙනි
يَا جَمِيلًا فِي جَمَالِهْ
جَمَالُكَ لَا مِثَالَهْ
ස්වකීය රූ සපුවෙන් බබළන්නාණෙනි
ඔබගේ සුන්දරත්වයට සමකළ හැකි කිසිවක් නැත
أِنَنَا نَوَيْنَا
عِنْدَهُ أَتَيْنَا
අප තුළ වූ එම උදාර චේතනාවෙන්
එතුමන්ගේ සෙවණට අපි පැමිණියෙමු
يَا جَدَّ الْحَسَنَيْنِ
إِنَّ الشَّوْقُ طَالَ
හසන් සහ හුසෛන්ගේ මී මුත්තණෙනි
ඔබව දැකීමේ ආශාව දැන් බොහෝ කල් ගතවී ඇත
يَا جَدَّ السُّلَالَةْ
يَا مَجْمَعَ كَمَالَهْ
පරම්පරාවේ ශ්‍රේෂ්ඨ මුත්තණෙනි
පිරිපුන් බවේ කේන්ද්‍රස්ථානයෙනි
يَا جَمِيلًا فِي جَمَالِهْ
جَمَالُكَ لَا مِثَالَهْ
ස්වකීය රූ සපුවෙන් බබළන්නාණෙනි
ඔබගේ සුන්දරත්වයට සමකළ හැකි කිසිවක් නැත
قَدَّمْنَا الْهَدِيَّةَ
لِلْعِتْرَةِ الزَّكِيَّةِ
අපි අපගේ මෙම පඬුර පිළිගැන්වුවෙමු
පිවිතුරු වූ උතුම් පරම්පරාව වෙතට
صَلَاةٌ عَلَى النَّبِيِّ
هُوَ بَاهِي الْجَمَالِ
නබිතුමාණන් කෙරෙහි සලාතය වේවා
එතුමාණෝ අතිශයින්ම සුන්දර රූ සපුවෙන් හෙබියහ