يَاعُمْدَتِي ياعُدَّتِي
මාගේ රුකුල, මාගේ සවිය.
Si
يَاعُمْدَتِي ياعُدَّتِي
يامُنْقِذِي مِنْ شِدَّتِي
මාගේ අනුබලයෙනි මාගේ සූදානමෙනි
මාගේ විපතෙන් මා මුදවා ගන්නා වූ තැනැත්තාණෙනි
وَجَّهْتُ لَكَ وِجْهَتِي
عَجِّلْ بِغَوْثِي ياعَظِيمْ
මම ඔබ වෙත මාගේ මුහුණ යොමු කළෙමි
අහෝ මහානුභාවයාණෙනි, මාගේ සහයට ඉක්මන් වනු මැනව
وَسَخِّرِ الْأَسْبَابَا
وَذَلِّلِ الْصِّعَابَا
මාර්ගයන් හා හේතුන් අවනත කර දෙනු මැනව
දුෂ්කරතාවයන් පහසු කර දෙනු මැනව
وَافْتَحْ لَنَا الْأَبْوَابَا
بِالْنَّصْرِ مِنْكَ ياكَرِيمْ
අප වෙනුවෙන් දොරටු විවෘත කරනු මැනව
අහෝ ත්‍යාගශීලීයාණෙනි, ඔබගේ ජයග්‍රහණය මගින්
وَرُدَّ كَيْدَ الْكَائِدِ
وَكُلَّ طَاغٍ مَارِدِ
කුමන්ත්‍රණය කරන්නාගේ උපාය පලවා හරිනු මැනව
තවද සැම දරුණු කැරලිකාරයෙකුම
وَحَاسِدٍ مُعَانِدِ
بِحَقِّ سِرْ (طسٓمٓ ۝ )
තවද මුරණ්ඩු ඊර්ෂ්‍යා කරන්නාගෙන් ද
'තා-සීන්-මීම්' හි රහසෙහි සත්‍යය මගින්