يَا خَلِقَا الْأَكْوَانْ بِا لْلُّطْفِ عَامِلْنِي
විශ්වයන්ගේ නිර්මාතෘවරයාණෙනි, කරුණාවෙන් මට සලකනු මැනව.
Si
Si
يَا خَلِقَا الْأَكْوَانْ
بِا لْلُّطْفِ عَامِلْنِي
විශ්වයන් මවන තැනැත්තාණෙනි,
ඔබගේ මහා කරුණාවෙන් මට සලකනු මැනව
مَا لِيْ عَمَلْ يُرْضِيْكْ
أَنْتَ الْغَنِيْ عَنِّي
ඔබව තෘප්තිමත් කරන කිසිදු දහමක් මා සතු නැත,
ඔබ මාගෙන් සැබවින්ම ස්වාධීන වන සේක
يَا وَاهِبَ الْإِحْسَانْ
تَقْوَاكَ أَلْهِمْنِي
යහපත පිරිනමන්නාණෙනි,
ඔබ කෙරෙහි වූ දේව බැතිය මගේ හදට දානය කරනු මැනව
قَدْ خَابَ الَّذِيْ يَعْصِيْكْ
سُبْحَانَكَ ارْحَمْنِي
ඔබට අකීකරු වන්නා සැබවින්ම පරාජිතයෙකි,
ඔබ සුපිරිසුදුය, මට දයාව දක්වනු මැනව
يَا خَلِقَا الْأَكْوَانْ
بِا لْلُّطْفِ عَامِلْنِي
විශ්වයන් මවන තැනැත්තාණෙනි,
ඔබගේ මහා කරුණාවෙන් මට සලකනු මැනව
مَا لِيْ عَمَلْ يُرْضِيْكْ
أَنْتَ الْغَنِيْ عَنِّي
ඔබව තෘප්තිමත් කරන කිසිදු දහමක් මා සතු නැත,
ඔබ මාගෙන් සැබවින්ම ස්වාධීන වන සේක
بِمَنْ حَوَى الأَنْوَارْ
وَالْفَضْلَ وَالأَسْرَارْ
සියලු ආලෝකයන් කැටි කරගත් තැනැත්තාණන්ගේ නාමයෙන්,
උතුම් ගුණාංග සහ රහස් දරන්නාණන්ගේ නාමයෙන්
أَحْمَدْ ضِيَا الأَبْصَارْ
مَنْ مَدْحُهُ فَنِِّي
නෙත්වල ආලෝකය වූ අහ්මද් තුමාණෝ,
එතුමාගේ ගුණ ගැයීම මාගේ දිවියේ කලාවයි
يَا خَلِقَا الْأَكْوَانْ
بِا لْلُّطْفِ عَامِلْنِي
විශ්වයන් මවන තැනැත්තාණෙනි,
ඔබගේ මහා කරුණාවෙන් මට සලකනු මැනව
مَا لِيْ عَمَلْ يُرْضِيْكْ
أَنْتَ الْغَنِيْ عَنِّي
ඔබව තෘප්තිමත් කරන කිසිදු දහමක් මා සතු නැත,
ඔබ මාගෙන් සැබවින්ම ස්වාධීන වන සේක
يَا رَبُّ يَا رَحْمَنُ
صَلِّ يَا ذَا المَنِّ
මාගේ ස්වාමිනී, මහා කරුණාවන්තයාණෙනි,
ආශිර්වාද පිරිනමනු මැනව, වරප්‍රසාද හිමිකරුවාණෙනි
عَالْرُّوحِ فِي الأَبْدَانْ
وَالْنُّورِ فِي العَيْنِ
ශරීරයන් තුළ පවතින ආත්මය කෙරෙහි ද,
දෑස් තුළ පවතින ආලෝකය කෙරෙහි ද (සලවාත් එවනු මැනව)
يَا خَلِقَا الْأَكْوَانْ
بِا لْلُّطْفِ عَامِلْنِي
විශ්වයන් මවන තැනැත්තාණෙනි,
ඔබගේ මහා කරුණාවෙන් මට සලකනු මැනව
مَا لِيْ عَمَلْ يُرْضِيْكْ
أَنْتَ الْغَنِيْ عَنِّي
ඔබව තෘප්තිමත් කරන කිසිදු දහමක් මා සතු නැත,
ඔබ මාගෙන් සැබවින්ම ස්වාධීන වන සේක
مَا شَعْشَعَتْ أَنْوَارْ
مِنْ رَوْضَةِ الْمُخْتَارْ
තෝරාගත් උතුමාණන්ගේ පාරිශුද්ධ උද්‍යානයෙන්,
ආලෝක ධාරාවන් විහිදෙන තාක් කල්
وَغَرَّدَتْ أَطْيَارْ
تَشْدُو عَلَى الغُصْنِ
තවද පක්ෂීන් මිහිරි නද පතුරුවන තාක් කල්,
ගස් අතු මත හිඳ ගී ගයන තාක් කල්