رَبِّي لَهُ الْأَسْمَاءُ الْحُسْنَى
මාගේ ස්වාමියාට අතිශය සුන්දර නාමයන් හිමිය.
Si
رَبِّي لَهُ الْأَسْمَاءُ الْحُسْنَى
تُسَبِّحْ لَهُ الْأكْوَانْ
මාගේ සමිඳාණන් හට උත්කෘෂ්ට නාමයන් හිමිය
සකල ලෝකයෝ උන්වහන්සේගේ මහිමය පවසති
إِلَيْهِ يَرْجِعُ كُلُّ أَمْرٍ
كُلُّ زَمَانٍ وَكُلَّ مَكَانْ
සියලු කරුණු උන්වහන්සේ වෙතටම යොමුවේ
සෑම කාලයකදීම සහ සෑම ස්ථානයකදීමය
إِذَا دَعَوْتْ فَادْعُ الْإِلَهْ
وَإِنِ اسْتَجَرْتَ فَلُذْ بِاللَّهْ
ඔබ අයදින්නේ නම් ඒ එකම දෙවිඳුන්ව යදින්න
ඔබ සෙවණ පතන්නේ නම් අල්ලාහ් වෙත යොමුවන්න
مَا لَنَا مَوْلًى سِوَاهْ
عَفُوٌّ كَرِيمٌ وَرَحْمَانْ
උන්වහන්සේ හැර අපට වෙනත් ආරක්ෂකයෙකු නැත
උන්වහන්සේ සමාව දෙන්නා වූ, ත්‍යාගශීලී හා මහා කරුණාවන්තයාණෝය
رَبِّي لَهُ الْأَسْمَاءُ الْحُسْنَى
تُسَبِّحْ لَهُ الْأكْوَانْ
මාගේ සමිඳාණන් හට උත්කෘෂ්ට නාමයන් හිමිය
සකල ලෝකයෝ උන්වහන්සේගේ මහිමය පවසති
إِلَيْهِ يَرْجِعُ كُلُّ أَمْرٍ
كُلُّ زَمَانٍ وَكُلَّ مَكَانْ
සියලු කරුණු උන්වහන්සේ වෙතටම යොමුවේ
සෑම කාලයකදීම සහ සෑම ස්ථානයකදීමය
اتَّقِ اللَّهْ وَلَهُ اِصْبِرْ
فَالْصَّبْرُ فِي الْعُقْبَى حَمِيدْ
අල්ලාහ් කෙරෙහි බියබැති වන්න, උන්වහන්සේ උදෙසා ඉවසන්න
මන්ද ඉවසීමේ අවසානය ප්‍රශංසනීය වන්නේමය
وَتَزَوَّدْ عِلْمًا وَبَيَانًا
مِنَ الْسُّنَّةِ وَالْقُرْآنْ
ඔබ දැනුමෙන් සහ පැහැදිලි අවබෝධයෙන් සන්නද්ධ වන්න
එය සුන්නහ්වෙන් සහ අල් කුර්ආනයෙන් ලබාගන්නවාන්න පලබන්න.