قِفْ وَاسْتَمِعْنِي يَا نَدِيمْ
නවතින්න, මට සවන් දෙන්න පිය සගය.
Si
قِفْ وَاسْتَمِعْنِي يَا نَدِيمْ
قَوْلًا بِمَعْنَاهُ أَهِيمْ
නවතින්න, මා වෙත සවන් දෙන්න මිතුර
එහි අරුතින් මා මුසපත් වන වදනට
حَمَلَتْ بِأَحْمَدَ أُمُّهُ
وَالْسَّعْدُ كَانَ لَهَا خَدِيمْ
අහමද් නබිතුමාව තම කුස දැරුවා එතුමිය
වාසනාව ඇයට සේවය කරන්නෙකු විය
حَمَلَتْ بِأَزْكَى الْأَنْبِيَاءْ
نَسَبًا وَهَنَّاهَا الْكَرِيمْ
පිරිසිදුම නබිවරයාව ඇය කුස දැරුවා
උතුම් පෙළපතින් යුත් ඇයට දෙවිඳා සුබ පැතුවා
نَالَتْ بِهِ كُلَّ الْمُنَى
وَالْمَجْدِ وَالْعِزِّ الْمُقِيمْ
ඔහු මගින් ඇය සියලු පැතුම් අත්පත් කරගත්තා
අභිමානය සහ සදාකාලික ගෞරවයත් සමගින්
يَا فَوْزَهَا بِالْمُصْطَفَى
حَازَتْ بِهِ الْشَّرَفَ الْعَظِيمْ
මුස්තෆා තුමන් ලැබීම ඇගේ මොනතරම් ජයක්ද
ඔහු මගින් ඇය උත්තම වූ ගෞරවය ලැබුවා
بُشْرَاكِ آمِنَةَ الْرِّضَى
بِمُحَمَّدٍ عَيْنِ الْنَّعِيمْ
ඔබට සුබ පැතුම්, තෘප්තිමත් වූ ආමිනා මෑණියනි
සුවසෙතේ උල්පත වූ මුහම්මද් නබිතුමන් ගැන