ْيَاجَمَالُه
Oh, How Beautiful He Is!
Si
آه يَا جَمَالُه يَا جَمَالُهْ
سِيدْنَا النَّبِى يَا جَمَالُهْ
ආ, ඔහුගේ සුන්දරත්වය, ඔහුගේ සුන්දරත්වය
අපගේ උතුම් නබිතුමාණන්ගේ සුන්දරත්වයයි
سِيدْنَا النَّبِى يَا جَمَالُهْ
අපගේ උතුම් නබිතුමාණන්ගේ සුන්දරත්වයයි
كَحِيلُ الطَّرْفِ حَبِيبِي لَوْ تَرَاهُ
ضَحُوكُ السِّنِّ لِلْعَاشِقِ رَمَاهُ
අඳුන් ගෑ දෑස් ඇති මගේ ප්‍රියයාණන් දුටුවහොත්
සිනාමුසු මුහුණින් පෙම්වතුන් බැඳගත්තේය
بَهِيُّ الطَّلْعَةْ فَالْمَوْلَى اصْطَفَاهُ
وَكُلُّ الْخَلْقِ أَنَارَ بِنُورِ طه
පියකරු පෙනුම නිසා සමිඳාණන් ඔහුව තෝරාගත්තේය
මුළු මැවුම් ලෝකයම තාහාගේ නුරාණියෙන් බැබළුණි
وَلَا ظِلُّ لَهُ بَلْ كَانَ نُوْرَا
تَنَالَ الشَّمْسُ مِنْهُ هُوَ الْبُدُوْرَ
ඔහුට සෙවනැල්ලක් නොවීය, ඔහු නුරාණියක්ම විය
හිරු ඔහුගෙන් එළිය ලබයි, ඔහු පුන්සඳකි
وَلَمْ يَكُنِ الْهُدَى لَوْلَاهُ ظُهُوْرَا
وَ كُلُّ الْكَوْنِ أَنَارَ بِنُوْرِ طَــــــهَ
ඔහු නොසිටින්නට යහමග ප්‍රකාශ නොවනු ඇත
මුළු විශ්වයම තාහාගේ නුරාණියෙන් බැබළුණි
وَكَفُّ الْمُصْطَفَى كَالْوَرْدِ نَادِى
وَعِطْرُهَا يَبْقَى إِذَا مَسَّتْ أَيَادِى
මුස්තෆාගේ අත්ල පිනිබර රෝස මලක් බඳුය
දෑත් ස්පර්ශ කළ විට එහි සුවඳ රැඳී පවතී
وَعَمَّ نَوَالُهَا كُلَّ الْعِبَادِ
حَبِيبُ اللهِ يَا خَيْرَ الْبَرَايَا
ඔහුගේ කරුණාවන්ත ත්‍යාගයන් සැමට පැතිරුණි
අල්ලාහ්ගේ ප්‍රියයාණෙනි, මැවිල්ලේ උතුමාණෙනි
وَرِيقُ الْمُصْطَفَى يَشْفِي الْعَلِيلَ
وَعَيْنُ قَتَادَةَ خُذْهَا دَلِيلًا
මුස්තෆාගේ කෙළ බිඳ රෝගීන් සුවපත් කරයි
කතාදාගේ දෑස ඊට සාක්ෂියක් ලෙස ගන්න
تَفَلَ فِي الْبِئْرِ أَضْحَتْ سَلْسَبِيلًا
وَصَارَ لِصَحْبِهِ شَهْدًا مُدَامًا
ළිඳට කෙළ ගැසූ කල එය මනරම් දිය උල්පතක් විය
එය සගයන්ට මීපැණි මෙන් මිහිරි පානයක් විය